සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.
Ape Jana Kreeda
Rs. 240.00
අපේ ජන ක්රීඩා
Email when stock available
We're Brewing Something Amazing! 💡
Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.
| ISBN-13 | 9789552126987 |
|---|---|
| Publisher |



