Ganga Addhara Kale ගග අද්දර කැලේ

Rs. 300.00

  • ISBN-10: 9552063000
  • ISBN-13: 9789552063000
  • Pages : 52
  • Author: Somaweera Senanayake (සෝමවීර සේනානායක)
Payment Info

🎪 Special Notice

Online orders paused for Colombo Shopping Festival at BMICH (Dec 12-21). Visit us for up to 75% off + Buy 1 Get 1 Free!

Website resumes 1st January 2026

🛒 Shop Stationary Online →

Ganga Addhara Kale  Somaweera Senanayake ගග අද්දර කැලේ සෝමවීර සේනානායක

නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනි සහ චිත්‍රපට තිර රචකයෙකු වන සෝමවීර සේනානායක ගඟ අද්දර කැලේ නවකතාව ලියා ඇත්තේ ළමයින් සදහා ය .මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් 5 වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙයි.ළමයින් ලී පහුරකින් ගඟක් දිගේ ගිය ගමනක් ”පහුරක ගිය ගමනක්” මැයෙන් එහි එහි දැක්වේ.ඟඟ අද්දර කැලේ සම්පුර්ණයෙන් කියවීමෙන් ළමයිනට ද වැඩිහිටියනට ද අපූරු ආශ්වාදයක් ලද හැකි වෙයි.

SKU: 9789552063000
Category: