Ganga Addhara Kale ගග අද්දර කැලේ

Rs. 300.00

  • ISBN-10: 9552063000
  • ISBN-13: 9789552063000
  • Pages : 52
  • Author: Somaweera Senanayake (සෝමවීර සේනානායක)
Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

Ganga Addhara Kale  Somaweera Senanayake ගග අද්දර කැලේ සෝමවීර සේනානායක

නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනි සහ චිත්‍රපට තිර රචකයෙකු වන සෝමවීර සේනානායක ගඟ අද්දර කැලේ නවකතාව ලියා ඇත්තේ ළමයින් සදහා ය .මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් 5 වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙයි.ළමයින් ලී පහුරකින් ගඟක් දිගේ ගිය ගමනක් ”පහුරක ගිය ගමනක්” මැයෙන් එහි එහි දැක්වේ.ඟඟ අද්දර කැලේ සම්පුර්ණයෙන් කියවීමෙන් ළමයිනට ද වැඩිහිටියනට ද අපූරු ආශ්වාදයක් ලද හැකි වෙයි.

SKU: 9789552063000
Category: