Kamath Bhashawa

Rs. 220.00

කමත් භාෂාව

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 4, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – April 03, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

කමතේ වැඩ කටයුතු කරන ගොවීන් කතා කරන්නේ අමුතු බසකිනි. ගොවිතැනට ගෞරවය දැක්වෙන එකී බස් වහර කමත් භාෂාව නම් වේ. තාක්ෂණයක් සමග වී ගොවිතැනට යන්ත්‍ර සූත්‍ර ගණනාවක් එකතු වී තිබෙන අතර ඒ නිසාම කමත් භාෂාව ද මේ වන විටත් බොහෝ දුරට ජන සමාජයෙන් ඈත් වී හමාරය. මේ කෘතිය අපෙන් ඈත්ව යන ඒ අපූරු භාෂාව පිළිබඳව ය.

SKU: 9789552111110
Category:
Publisher

ISBN-13

9789552111110