විහාරමහාදේවියගේ චරිත කතාව යොවුන් නවකතාවක් ලෙස මෙම කෘතිය ඔස්සේ දිගහැරෙයි. මුහුද ගොඩ ගළා මහත් විනාශයක් සිදුවන්නට යද්දී, නිර්භීතව මුහුදට බිලිවීමට ඉදිරිපත් වී, කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්ව, අවසානයේ සොලීන්ගෙන් රට ගළවා ගැනීමට යුද වදින ගැමුණු කුමරුගේ මව ද වන්නට තරම් වාසනා ගුණයක් හිමි නිර්භීත කාන්තාවක් ලෙස ඉතිහාසය තුළ ඇගේ නම සනිටුහන් වී තිබේ. අප රටේ අනාගත පරම්පරාවන්ට ඇගේ චරිතය මහත් ආදර්ශයකි.
- Sorry, this product cannot be purchased.
Kelani Raja Kumariya
Rs. 225.00
කැලණි රජ කුමරිය
🎪 Special Notice
Online orders paused for Colombo Shopping Festival at BMICH (Dec 12-21). Visit us for up to 75% off + Buy 1 Get 1 Free!
Website resumes 1st January 2026
🛒 Shop Stationary Online →| Book Author | |
|---|---|
| ISBN-13 | 9789552129612 |
| Publisher |
You may also like…
-
Punci Veeroya
Rs. 380.00ඓතිහාසික ප්රවාද, ජනශ්රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි.






