Punchi Punchi Pirulu katha

Rs. 500.00

පුංචි පුංචි පිරුළු කතා

Payment Info

Email when stock available

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

ප්‍රස්තාව පිරුළු ලෙස හැඳින්වෙන්නේ අපේ භාෂාවේ අලංකාර කරන යෙදුම් විශේෂයකි. විවිධ අවස්ථාවල දී වචන රාශියකින් කිව යුතු යමක් පිරුළක් මගින් කියැවේ. ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතා විසින් සම්පාදිත එවැනි පිරුළු රැසකින් යුක්ත මේ කෘතිය ශ්‍රී ලංකාවේ පොත් කලාව තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙහි අන්තර්ගත පිරුළු කතා රැසකට නව තාක්ෂණය හා මුසුව ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ සවන් දිය හැකි ය.

SKU: 9789552127922
Category:
Publisher

ISBN-13

9789552127922