සැරිසර කුමරි

Rs. 920.00

Payment Info

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

සැරිසර කුමරී

”මටත් සිංහල උගන්නනවද?”
”මම උගන්නන්නේ ඉංග්‍රීසි. සිංහල නෙමෙයි”
”එහෙනම් මේ හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?”
”මම ඉගෙනගත්තා”
”තව මොනවද ඉගෙනගත්තේ?”
”ඔයා නැතිව අඬන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා, ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා, කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්න මම ඉගෙනගත්තා”

”මට සමාවෙන්න සුද්දි”
”සමාවෙන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.

 

 

 

SKU: 9786245329090
Category:
Book Author

ISBN-13

9786245329090