Abirahas Dosthara

Rs. 250.00

අභිරහස් දොස්තර

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

ස්කොට්ලන්ත ජාතික නවකතාකරුවකු වූ ආර්. එල්. ස්ටීවන්සන් (රොබට් ලුවී ස්ටීවන්සන්) විසින් ලියන ලද Strange Case of Dr Jekyll and Mr Hyde හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘අබිරහස් දොස්තර’ ලෙසින් ප්‍රකාශයට පත්ව තිබේ. මේ කතාවෙන් කියවෙන්නේ ගේබි්‍රයෙල් ජෝන් නම් ලන්ඩන් නීතිඥයකු විසින් සිය මිතුරන් දෙදෙනෙකු වූ වෛද්‍ය හෙන්රි ජෙකිල් සහ එඞ්වර්ඞ් හයිඞ් යන දෙදෙනා අතර දකින්නට ලැබෙන අද්භූත සිදුවීම් පිළිබඳ කරන්නා වූ ගවේෂණයකි. මේ චරිත දෙක ගතිගුණ අතින් එකිනෙකට වෙනස්ය. එක් පුද්ගලයකු ගතිගුණ අතින් යහපත් වන අතර අනෙකා දුෂ්ටයෙකි. එකම පුද්ගලයකු තුළ වරෙක හොඳත් වරෙක නරකත් ඇති විට එවැන්නකු හඳුන්වන්නට භාවිත කරන යොදුමක් ලෙස ද ෘර න්‍ැනහකක ්බා ඵර ්‍යහාැ යන්න ඉංග්‍රීසි භාෂාව තුළ ප්‍රකටය. මෙය සිංහල බසින් ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ යන්නට බෙහෙවින් සමානය.

SKU: 9789552117053
Category:
ISBN-13

9789552117053

Publisher

Book Author