Agada

Rs. 525.00

අගාධ

Payment Info

Out of stock

Pre-order Now

සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්සේ ජීවිතය විවරණය කරන්නට උත්සාහ දරයි. කතාව ගළා යන්නේ ආදර කතාවක් ඔස්සේ ය. මේ ආදර කතාව සතුටින් අවසන් වන්නේ නැත. එය පත්ලක් නොමැති අගාධයකට වැටෙන යමක් සේ කෙළවර වෙයි. ඒ ආදරවන්තයන් අනාගතයේ දිනෙක යළි හමුවුව ද ඔවුන් ඒ අවස්ථාවේ දී ද දකින්නේ ඔවුන් ඉදිරියේ ඇති පතුළක් නොමැති අගාධයක් වන් වූ මේ ලෝකයයි. ශාන්ති දිසානායක ලේඛිකාව අප ඉදිරියේ තබන්නට උත්සාහ ගන්නේ මේ සත්‍යය යි.

SKU: 9789552129636
Category:
Book Author

ISBN-13

9789552129636

Publisher

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.