හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Askabanhi Sirakaru

Rs. 1,800.00

  • ISBN: 9789555737616
  • හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
  • Harry Potter Saha Askabanhi Sirakaru
  • අභය හේවාවසම්
Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

හැරී පොටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරීමට ආසන්නව සිටී.

ග්‍රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැබෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලිලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?)

එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය.මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී.එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත