හැරී පොටර් සහ රහස් කුටිය – Harry Potter Saha Rahas Kutiya

Rs. 1,500.00

Payment Info

Pre-order Now

🎪 Special Notice

Online orders paused for Colombo Shopping Festival at BMICH (Dec 12-21). Visit us for up to 75% off + Buy 1 Get 1 Free!

Website resumes 1st January 2026

🛒 Shop Stationary Online →

හැරී පොටර් සහ රහස් කුටිය – Harry Potter Saha Rahas Kutiya (Harry Potter And The Chamber Of The Secrets)

හැරී තම පොරි පිඟානට අත තියනවාත් සමඟම නෙවිල්ගේ පැතුම ඉටුකරමින් බස්සෝ සිය ගණනක් ශාලාවට තුළට ඇදී එන්නට සමත් වුයේ මහත් හඬක් නඟමිනි.

උන් ශාලාව තුළ ඒමේ අත යමින් අයිතිකරුවන් ඉදිරියෙන් ලිපි සහ පාරසල් දැමීමට වුහ.විශාල පොදියක් වන් වූ පාරසලයක් නෙවිල්ගේ හිසේ වැදුණේය.

ඊළග මොහොතේ පිහාටු සහිත යමක් හමයිනිගේ කිරි ජෝග්ගුවට වැටුණේ සියලු දෙනාම කිරෙන් නාවමිනි.

You may also like…

  • Placeholder

    හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Askabanhi Sirakaru

    • ISBN: 9789555737616
    • හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
    • Harry Potter Saha Askabanhi Sirakaru
    • අභය හේවාවසම්
    Rs. 1,800.00