හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Askabanhi Sirakaru

Rs  1,800.00

  • ISBN: 9789555737616
  • හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
  • Harry Potter Saha Askabanhi Sirakaru
  • අභය හේවාවසම්

In stock

හැරී පොටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරීමට ආසන්නව සිටී.

ග්‍රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැබෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලිලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?)

එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය.මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී.එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…

  • හැරී පොටර් සහ රහස් කුටිය - Harry Potter Saha Rahas Kutiya
  • හැරී පොටර් සහ අග්නි කුසලානය | Harry Potter Saha Agni Kusalanaya
  • හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය | Harry Potter Saha Phoenix Nikaya | BookStudio.lk