Kumara Rachanaya Grade 3

Rs. 300.00

Payment Info

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

`Kumara Rachanaya` written by A. E. S. Dasanayaka is targeted for Grade 3 Students for a rich experience of learning Sinhala.

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි.

කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

SKU: 9552101050
Category:
Language

Sinhala

Publisher

Format

Paperback