හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා

Rs. 1,350.00

Payment Info

Out of stock

Pre-order Now

හොග්වර්ට්ස් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසැලේ හැරී පොටර් ගෙවන සයවැනි වසරයි.වොල්ඩමෝර්ට්ගේ දුෂ්ට බලවේග වර්ධනය වෙද්දි රට පුරා දොම්නස් අඳුර සහ බිය පැතිරී යයි. තමන්ගේ දෛවයට මුහුණ දිය යුතු කාලය එළැඹ ඇති බැව් හැරීට වඩාත් ප්‍රත්‍යක්ෂ වෙයි. ඉදිරියේදී එන අභියෝග වලට මුහුණ දෙන්නට හැරී සමත් වේද?

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.