Imesha Madhavee Mallawaarachchi Books in Order

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

  • ඔබයි මගේ රිදී හිරු - Obai Mage Ridee Hiru
  • මල් මධාරා

    “මහත්තයා දන්නේ කොහෙද මහත්තයා එදා පළවෙනි පාර ඇවිත් මාව බලලා ගියාට පස්සේ අපේ දිහා ආවේ පෙරේදානේ. ඒ ආවත් අපේ ගේ පිටිපස්සට ගියේ නැහැනේ. සුද්දියි ගෝමරයි සුමුදුයි ඉන්නේ අපේ වත්ත පිටිපස්සේ මඩුවේ. අම්මටයි තාත්තටයි දෙන්නටම අං තියෙනවා. සුමුදුටත් ලොකු වෙද්දී අං එයි” මම එහෙම තේජක මහා හඬින් හිනාවෙන්න පටන්ගත්තා.
    “අනේ මගේ කිරි කෙල්ල..දැන් සුද්දීගෙන් කිරි ගන්න බැහැ කියලා ඔලුවේ ඉඳන් වහගෙන නිදාගත්තේ ඇයි?”

    “මම එහෙම කිව්වද??” මම ඇහුවේ පුදුමෙන්.
    “නැතුව මම කොහොමද නැත්නම් සුමුදු ගැන දන්නේ?”
    “ආ ඒකත් ඇත්තනේ..ඒසී එක හරි සීතයි මහත්තයා. මගේ කන් දෙකත් රිදෙන්න ගත්තා. හචිනුත් ගියා. ඉතින් මම ඔලුවේ ඉඳලා වහලා පොරවගෙන නිදාගත්තා” මෙහෙම ඇහෙද්දී නම් තේජකට ශාවින්දි ගැන දුක හිතුනා.

    “ගොඩේ කෙල්ල..!” ගෙවුණු මාස එක හමාරම ආකර්ෂා ශාවින්දිට බැනවැදුනේ එහෙමයි.
    ඒත් ඒ ගොඩේ කෙල්ල කියන්නේ කැමැත්තෙන්ම තමන්ගේ බිරිඳ වුනු ගැහැණු ළමයා කියලා මතක් වෙද්දීත් තේජක සුසුමක් හෙළුවේ ඉදිරියට එන ප්‍රශ්න කන්දරාව සිහිවෙලා..

     

    Rs. 960.00