අහස්යානා

Rs. 950.00

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

 

“ඊයේ රෑ නම් කොහොමද? මෙතන රිදෙනවා අහස්..මැරෙන්න හිතයි අහස්..ඔයා නපුරුයි අහස්..ඒ මදිවට නන්ස්ටොප් හිනාවෙනවා” බක බක ගාලා හිනාවෙවී මෙහෙම කියන අහස් දිහා මම බැලුවේ කඳුළු පිරෙන ඇස් වලින් හිනාවෙවීයි. අඬන්න බලා ඉන්න ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙද්දි කඳුළු බෝල දෙකක් ඇස් අස්සේ තියෙද්දි මම හැරුණේ එයාගේ පැත්තට.
“මාව විහිළුවක්ද?” ඒ ඇස් දිහා කෙලින් බැලුවේ කඳුළු අස්සෙන්. එයාගේ ඇස් මගේ මූණ මතම වැටිලා. ඒ අත් දෙක මගේ බෙල්ල පිටිපස්සෙන් එකතු කරගෙන හෙමීට ඒ මාපට ඇඟිලි මගේ බෙල්ලේ එහේ මෙහේ වෙනවා.

“ආ..අහස්..ඔයාට මේ මාව විහිළුවක්ද?” තවත් මගේ ඇස්වලට කඳුළු එකතුවෙද්දි මම ඇහුවා.
“කඳුළු පුරෝගත්තමත් අමුතු ලස්සනක් තියෙනවා..සුදු බබෝ..ඉඹින්නමයි හිතෙන්නේ” එයා එහෙම කියන්නේ මගේ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.

 

SKU: 9786245329052
Category:
Book Author

ISBN-13

9786245329052