හැරී පොටර් සහ රහස් කුටිය – Harry Potter Saha Rahas Kutiya

Rs. 1,500.00

Payment Info

Email when stock available

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

හැරී පොටර් සහ රහස් කුටිය – Harry Potter Saha Rahas Kutiya (Harry Potter And The Chamber Of The Secrets)

හැරී තම පොරි පිඟානට අත තියනවාත් සමඟම නෙවිල්ගේ පැතුම ඉටුකරමින් බස්සෝ සිය ගණනක් ශාලාවට තුළට ඇදී එන්නට සමත් වුයේ මහත් හඬක් නඟමිනි.

උන් ශාලාව තුළ ඒමේ අත යමින් අයිතිකරුවන් ඉදිරියෙන් ලිපි සහ පාරසල් දැමීමට වුහ.විශාල පොදියක් වන් වූ පාරසලයක් නෙවිල්ගේ හිසේ වැදුණේය.

ඊළග මොහොතේ පිහාටු සහිත යමක් හමයිනිගේ කිරි ජෝග්ගුවට වැටුණේ සියලු දෙනාම කිරෙන් නාවමිනි.

You may also like…

  • Placeholder

    හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Askabanhi Sirakaru

    • ISBN: 9789555737616
    • හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
    • Harry Potter Saha Askabanhi Sirakaru
    • අභය හේවාවසම්
    Rs. 1,800.00