Availability: Out of Stock

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස්

LKR  1,350.00

Out of stock

Email when stock available

Compare

Description

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස්

ඩර්ස්ලිලා සහ ප්‍රිවෙට් වෙතින් වෙන් ව යෑමට හැරී පොටර් සුදානම් වෙමින් සිටියි. හැරිට පමණක් නොව ,ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ටම ඉදිරියේදී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.දැනටමත් හැරි මුහුණ දුන් අනතුරු බොහෝය.වෝල්ඩෙමෝට්ගේ ඉතිරි වී ඇති හෝකෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.

Additional information

Book Author

ISBN-13

9789556716573

Language

Sinhala