හැරී පොටර් සහ අග්නි කුසලානය – Harry Potter Saha Agni Kusalanaya

Rs. 1,350.00

Payment Info

Out of stock

Pre-order Now

හැරී පොටර් සහ අග්නි කුසලානය Harry Potter Saha Agni Kusalanaya

දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි.හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය.හොග්වාට්ස් මායාකර්ම පාසලේ හැරී පොර්ටට කිරීමට ඇති ගවේශණ බොහෝය.ඉගෙනීමට ඇති ඉන්ද්‍රජාල සහ මායාකර්ම බොහෝය.

තව තවත් ක්විඩ්ච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. එහෙත් මෙවර ක්විඩ්ච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ්කුසලාන මහා ශූරතා තරඟය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගැන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය.ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනුනවයෙන් ජීවිතය ගලවා ගනී.

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…