හොග්වර්ට්ස් ඉන්ද්රජාලික සහ මායාකර්ම පාසැලේ හැරී පොටර් ගෙවන සයවැනි වසරයි.වොල්ඩමෝර්ට්ගේ දුෂ්ට බලවේග වර්ධනය වෙද්දි රට පුරා දොම්නස් අඳුර සහ බිය පැතිරී යයි. තමන්ගේ දෛවයට මුහුණ දිය යුතු කාලය එළැඹ ඇති බැව් හැරීට වඩාත් ප්රත්යක්ෂ වෙයි. ඉදිරියේදී එන අභියෝග වලට මුහුණ දෙන්නට හැරී සමත් වේද?
- This product cannot be added to your cart because it already contains a pre-order, which must be purchased separately.

හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා
Rs. 1,350.00
Out of stock
Pre-order Now
| Book Author | |
|---|---|
| ISBN-13 | 9789556713725 |
| Language | Sinhala |





Delivery Notice