Kelani Raja Kumariya

Rs. 225.00

කැලණි රජ කුමරිය

Payment Info

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

විහාරමහාදේවියගේ චරිත කතාව යොවුන් නවකතාවක් ලෙස මෙම කෘතිය ඔස්සේ දිගහැරෙයි. මුහුද ගොඩ ගළා මහත් විනාශයක් සිදුවන්නට යද්දී, නිර්භීතව මුහුදට බිලිවීමට ඉදිරිපත් වී, කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්ව, අවසානයේ සොලීන්ගෙන් රට ගළවා ගැනීමට යුද වදින ගැමුණු කුමරුගේ මව ද වන්නට තරම් වාසනා ගුණයක් හිමි නිර්භීත කාන්තාවක් ලෙස ඉතිහාසය තුළ ඇගේ නම සනිටුහන් වී තිබේ. අප රටේ අනාගත පරම්පරාවන්ට ඇගේ චරිතය මහත් ආදර්ශයකි.

SKU: 9789552129612
Category:

You may also like…

  • Punci Veeroya

    ඓතිහාසික ප්‍රවාද, ජනශ්‍රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි.

    Rs. 380.00