සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්සේ ජීවිතය විවරණය කරන්නට උත්සාහ දරයි. කතාව ගළා යන්නේ ආදර කතාවක් ඔස්සේ ය. මේ ආදර කතාව සතුටින් අවසන් වන්නේ නැත. එය පත්ලක් නොමැති අගාධයකට වැටෙන යමක් සේ කෙළවර වෙයි. ඒ ආදරවන්තයන් අනාගතයේ දිනෙක යළි හමුවුව ද ඔවුන් ඒ අවස්ථාවේ දී ද දකින්නේ ඔවුන් ඉදිරියේ ඇති පතුළක් නොමැති අගාධයක් වන් වූ මේ ලෝකයයි. ශාන්ති දිසානායක ලේඛිකාව අප ඉදිරියේ තබන්නට උත්සාහ ගන්නේ මේ සත්‍යය යි.
- Sorry, this product cannot be purchased.
Agada
Rs. 525.00
අගාධ
Pre-order Now
🎪 Special Notice
Online orders paused for Colombo Shopping Festival at BMICH (Dec 12-21). Visit us for up to 75% off + Buy 1 Get 1 Free!
Website resumes 1st January 2026
🛒 Shop Stationary Online →| Book Author | |
|---|---|
| ISBN-13 | 9789552129636 |
| Publisher |





