හැරී පොටර් සහ අග්නි කුසලානය – Harry Potter Saha Agni Kusalanaya

Rs. 1,350.00

Payment Info

Email when stock available

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

හැරී පොටර් සහ අග්නි කුසලානය Harry Potter Saha Agni Kusalanaya

දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි.හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය.හොග්වාට්ස් මායාකර්ම පාසලේ හැරී පොර්ටට කිරීමට ඇති ගවේශණ බොහෝය.ඉගෙනීමට ඇති ඉන්ද්‍රජාල සහ මායාකර්ම බොහෝය.

තව තවත් ක්විඩ්ච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. එහෙත් මෙවර ක්විඩ්ච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ්කුසලාන මහා ශූරතා තරඟය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගැන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය.ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනුනවයෙන් ජීවිතය ගලවා ගනී.

You may also like…

  • Placeholder

    හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Askabanhi Sirakaru

    • ISBN: 9789555737616
    • හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
    • Harry Potter Saha Askabanhi Sirakaru
    • අභය හේවාවසම්
    Rs. 1,800.00