සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
Punchi Bakamuna
Rs. 200.00
පුංචි බකමුණා
Email when stock available
We're Brewing Something Amazing! 💡
Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.
| Publisher | |
|---|---|
| ISBN-13 | 9789552126147 |





