Sinhala Books
-
-
-
-
-
-
-
-
-
Kumara Rachanaya Grade 4 – කුමාර රචනය හතරවන ශ්‍රේණිය
- කුමාර රචනය හතරවන ශ්‍රේණිය
- Kumara Rachanaya Grade 4
- M. D. Gunasena Publications
-
-
-
Punci Veeroya
ඓතිහාසික ප්‍රවාද, ජනශ්‍රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි.
-
Sherlock Holmesge Rahas Pareekshana Keti Katha – Abhirahas Liyawilla
ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කෙටි කතා – අභිරහස් ලියවිල්ල
-
Sherlock Holmesge Rahas Pareekshana Keti Katha – Adhbootha Wasanawa
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කතා – අද්භූත වාසනාව
-
-
-
-
-
-
-
-
-
මඩොල් දූව – Madol Doova
Madol Doova is a children’s novel and coming-of-age story written by Sri Lankan writer Martin Wickramasinghe and first published in 1947.
-
මල් මධාරා
“මහත්තයා දන්නේ කොහෙද මහත්තයා එදා පළවෙනි පාර ඇවිත් මාව බලලා ගියාට පස්සේ අපේ දිහා ආවේ පෙරේදානේ. ඒ ආවත් අපේ ගේ පිටිපස්සට ගියේ නැහැනේ. සුද්දියි ගෝමරයි සුමුදුයි ඉන්නේ අපේ වත්ත පිටිපස්සේ මඩුවේ. අම්මටයි තාත්තටයි දෙන්නටම අං තියෙනවා. සුමුදුටත් ලොකු වෙද්දී අං එයි” මම එහෙම තේජක මහා හඬින් හිනාවෙන්න පටන්ගත්තා.
“අනේ මගේ කිරි කෙල්ල..දැන් සුද්දීගෙන් කිරි ගන්න බැහැ කියලා ඔලුවේ ඉඳන් වහගෙන නිදාගත්තේ ඇයි?”“මම එහෙම කිව්වද??” මම ඇහුවේ පුදුමෙන්.
“නැතුව මම කොහොමද නැත්නම් සුමුදු ගැන දන්නේ?”
“ආ ඒකත් ඇත්තනේ..ඒසී එක හරි සීතයි මහත්තයා. මගේ කන් දෙකත් රිදෙන්න ගත්තා. හචිනුත් ගියා. ඉතින් මම ඔලුවේ ඉඳලා වහලා පොරවගෙන නිදාගත්තා” මෙහෙම ඇහෙද්දී නම් තේජකට ශාවින්දි ගැන දුක හිතුනා.“ගොඩේ කෙල්ල..!” ගෙවුණු මාස එක හමාරම ආකර්ෂා ශාවින්දිට බැනවැදුනේ එහෙමයි.
ඒත් ඒ ගොඩේ කෙල්ල කියන්නේ කැමැත්තෙන්ම තමන්ගේ බිරිඳ වුනු ගැහැණු ළමයා කියලා මතක් වෙද්දීත් තේජක සුසුමක් හෙළුවේ ඉදිරියට එන ප්‍රශ්න කන්දරාව සිහිවෙලා.. -
-
-
-
-
-
හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Askabanhi Sirakaru
- ISBN: 9789555737616
- හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
- Harry Potter Saha Askabanhi Sirakaru
- අභය හේවාවසම්
-
-
-
-
-
-
-
-
Duppathun Nathi Lokaya – දුප්පතුන් නැති ලෝකය
මේ තරුණ කාන්තාවගේ රූප විලාසය කිසි කලකුදු මට අමතක වෙතැයි නොසිතේ. එවැනි ගැහැනියක මම එතෙක් දැන නොසිටියෙමි. ඇගේ රූපයේ මන ගන්නා බව සැදුණේ රූපී භාවයත් විරූපී භාවයත් එකට මිශ්‍ර වීමෙනි.
-
-
-
-
-
Hari Puduma Iskole (හරි පුදුම ඉස්කෝලෙ)
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
-
-
-