මා කථා කිරීම පුරුදු කළ එකකු බව හඟවන ලකුණු මේ පොත විචාරණය කරන්නකු විසින් දැකිය හැකැයි සිතමි. මා සාහිත්‍ය විචාරකයන්ගේ පොත පතින් රීති ඉගෙනීමට වෙහෙස වුව ද මේ කථා ගෙතීමේ දී මා අනුගමනය කළේ පොත පතින් උගත් රීතිවලට වඩා කථා ගෙතීමෙන්ද කීමෙන් ද උගත් රීතිය. සාහිත්‍ය විචාරණය උගත යුතු යැයි මා සිතුවේ කථා කීම බොහෝ කලක් පුරුදු කළ පසුය. මා අභ්‍යාසයෙන් උගත් බොහෝ රීති පසුව මට පෙත පතෙහි හමුවිය. නව කථා කීයවීමෙන් ඇතැම් රීති මට නිරුත්සාහයෙන් පුරුදු වන්ට ඇතැයි සිතමි. මා ජීවිතයේ ලැබු අත්දැකීම් මේ පොත ලීවීමට මා වෙහෙසු නමුත් මා පිළිබඳ තොරතුරු මේ කථාවල සෙවීමට තරම් කිසිවකු සාහසික නොවිය යුතුය.
Duppathun Nathi Lokaya – දුප්පතුන් නැති ලෝකය
Rs. 250.00
මේ තරුණ කාන්තාවගේ රූප විලාසය කිසි කලකුදු මට අමතක වෙතැයි නොසිතේ. එවැනි ගැහැනියක මම එතෙක් දැන නොසිටියෙමි. ඇගේ රූපයේ මන ගන්නා බව සැදුණේ රූපී භාවයත් විරූපී භාවයත් එකට මිශ්‍ර වීමෙනි.
Out of stock






Delivery Notice