Availability: Out of Stock

පිනි වැස්සක්

SKU: IN-LITBOOK-01517

LKR  760.00

Out of stock

Email when stock available

Compare
Category:

Description

සමාජය ඉස්සරහ කොච්චර ලොකු පෞරුෂයක් තිබුණත් මම ආදරේ ඉස්සරහ අපේ අම්මටත් වැඩිය සාම්ප්‍රදායික ගෑණියෙක් අනූ. මට ඔයාගෙ ආදරේ වැඩිපුර දැනෙන්නෙ ඒ ආත්මාර්ථකාමී කම ඇතුළෙ. මේ ලෝකෙ හැම ගෑණියෙක් මිනිහෙක්ගෙ ඇතුළෙම අතිශය ආත්මාර්ථකාමී පෙම්වතෙක් ජීවත් වෙනවා. මගේ වුණත් එහෙමයි. වෙනස තියෙන්නෙ ඔයා ඒක කෙලින්ම පෙන්නනවා. මම ඔයාව විශ්වාස කරලා නිහඬව ඉන්නවා”‍

”‍දන්නවද … මට මේ දවස් හතරටම හරියට නින්ද ගියේ ඔයාගෙ කොට්ටෙට ඔලු‍ව තියාගත්තම. මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ ගෑණියෙක් ළඟ මිනිහෙකුට එහෙම නිමෙන්න පුළුවන් කියලා..එහෙනම් මම මීට කලින් ඔයාව හොයාගන්නෙ”‍

 

 

Additional information

Book Author

ISBN-13

9786245584017