Availability: In Stock

Thatu Salana Samanallu තටු සලන සමනල්ලු

LKR  650.00

  • ISBN: 9789553101020
  • Pages: 139

In stock

Compare
Category:

Description

තටු සලන සමනල්ලු Thatu Salana Samanallu

රව්‍ය – දෘශ්‍ය ආබාධවලින් යුත් කාත් කවුරුත් නැති වූවන්, හිතාමතාම වම්වරුන් විසින් මහ මඟ දමා ගොස්, රෝහල්වල ටික කලක් වැඩී, අනතුරුව ළමා නිවාසයට බාර දුන් ළමයින් ආදි විවිධ ගැටලුවලට මුහුණ දුන් දරුවන් මෙහි වෙති. කිසිදු ආබාධයකින් තොර වයස දහ තුනක් පමණ වන “කාව්‍යා” සොයිසා කාන්තා රෝහල අසල කානුවක දමා ගොස් තිබියදී හමුවූ දැරියකි. ලේ කැටි බිළිඳිය කවි කොළයක ඔතා දමා ගොස් තිබියදී මගියෙකු විසින් රෝහලට ගෙන ගොස් බාර දෙන ලදී. දැරියට රෝහල් සේවක සේවිකාවන් විසින් “කාව්‍යා” යැයි නම් තබා ඇත්තේ, කවි කොළයක ඔතා රෝහලය ගෙනැවිත් බාර දුන් බිළිඳියක් නිසාය.

 

Additional information

Book Author

Format

Paperback

ISBN-13

9789553101020

Publisher

Language

Sinhala