සිංහල කෙටි කතා – Sinhala Keti Katha
-
Duppathun Nathi Lokaya – දුප්පතුන් නැති ලෝකය
0LKR 250.00මේ තරුණ කාන්තාවගේ රූප විලාසය කිසි කලකුදු මට අමතක වෙතැයි නොසිතේ. එවැනි ගැහැනියක මම එතෙක් දැන නොසිටියෙමි. ඇගේ රූපයේ මන ගන්නා බව සැදුණේ රූපී භාවයත් විරූපී භාවයත් එකට මිශ්ර වීමෙනි.
-